2023 ඔක්‍තෝබර් 02, ප.ව. 7:46
අදාළ පාර්ශව සමඟ කිසිදු සංවාදයකින් තොරව ශ්‍රී ලංකා රජය මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒම සම්බන්ධව තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව ආසියානු ඉන්ටෙර්නෙට් සංධානය (AIC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මෙම සංවිධානය ආසියානු කලාපයේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සමූහයක එකතුවක්.
Amozon, Apple, booking.com, google, LinkedIn, meta, twitter සහ yahoo යන සමාගම් ඊට ඇතුළත්.
යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය මෙන්ම විරෝධය පළ කිරීමට ඇති අවස්ථාව අහිමි කරන බව ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08