2023 අගෝස්තු 16, පෙ.ව. 12:06
බදුලුපුර ආදි සිසු සංගමයේ පූර්ණ සහයෝගයෙන් 2023 / 2024 පලමු සිසු අබිමන් දායාදය අගෝස්තු 15 සිට 20 වෙනි දින තෙක් බදුල්ල මැදි මහ විදුහල් ආදි සිසු ගෝලීය සංසදය විසින් මෙහෙයවා සිසුගත කර තිබෙනවා.
කලා කීර්ති අනෝජා වීරසිංහ මහත්මිය සිය අභින, කථන, රංගන, නායකත්ව ඔප් නංවන අදහස් වත්මන් සිසුනායක නායිකාවන්ට ලබා දීම ද සිදු වුණා.
එම අවස්ථාවට ජනප්‍රිය රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා ඇතුළු පිරිසක් සහභාගී වුණා.















2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15