2023 ජූලි 11, ප.ව. 3:58
            
කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට බාධාවක් වී තිබීම හේතුවෙන් එම ගස ඉවත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය වෙත තමන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අද (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07