2026 පෙබරවාරි 21, පෙ.ව. 12:10
වර්තමාන ආණ්ඩුව සම්බුද්ධ ශාසනය විනාශ කරන තැනට පැමිණ ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.
බුද්ධ ශාසන ඇමතිවරයා කතෝලික ආගමේ ෆාස්ටර්වරයෙකුද යන සැකය මතු වන බවත් බුද්ධ ශාසනය ගැන කිසිවක් නොදන්නා ඔහු දන්නේ ෆාස්ටර්ලාගේ කටයුතු පමණක් බවත් එහිමියන් ප්‍රකාශ කරයි.
මරක්කල බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමතිවරයා බුදු සසුන ගැන කිසිවක් නොදන්නා බවත් රටේ සියලුම පන්සල්වල භික්ෂූන් වහන්සේලා පාරට බැස්සොත් මාලිමා මැති ඇමතිවරුන්ට දුවන්න පාර මදිවන බවද සීලරතන සඳහන් කරයි.
බුද්ධ ශාසනයට අත තැබූ සියලු දෙනා අතුගෑවි හේදි යන බවටත් බත්තරමුල්ලේ සීලරතන හිමි අනතුරු අඟවයි.
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:09
20-02-26
20-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
02-02-26
02-02-26
15-01-26
15-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
15-12-25
15-12-25
14-12-25
14-12-25
09-12-25
09-12-25