2025 මාර්තු 07, පෙ.ව. 11:47
ෆෙරාරි වාහන පැදවීමට බලපත්‍රයක් ඇති බව කියා සිටි පුද්ගලයා අල් ජසීරා නාලිකාවේදී මාරක රිය අනතුරකට ලක්ව ඇති බව සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට පැවසුවේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අල් ජසීරා මාධ්‍ය සාකච්චාව ගැන ඔහු මෙම අදහල් පල කලේය.
‘අද විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. එක තමයි ළඟදිම සිදුවෙච්ච මාරක රිය අනතුරක් පිළිබඳ දැනුම් දීමෙන්. පෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්වා කෙනා අල්ජසීරා එකේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. එතුමගේ මම හිතන්නේ මොළේට සෑහෙන ඩැමේජ් වෙලා තියෙනවා. විකාර කියෝනවා’
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26