2026 ජනවාරි 13, පෙ.ව. 12:10
තම ආණ්ඩුව සමාජ ජාලාවලින් පාලනය ආණ්ඩුවක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ආණ්ඩුව පාලනය වන්නේ ජනතා ඡන්දයෙන් බවද ඔහු සඳහන් කළේය.
මහව දුම්රිය මාර්ගයක් ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ආණ්ඩුව වැඩ කරන්නේ ජනතායට මිස සමාජ ජාලාවලට නොවන බවත් පැවසූ ඔහු ආණ්ඩුව විසින් කියන දේ කරන බවද සඳහන් කළේය.
2026 ජනවාරි 13, පෙ.ව. 12:17
2026 ජනවාරි 13, පෙ.ව. 12:12
2026 ජනවාරි 13, පෙ.ව. 12:09
2026 ජනවාරි 13, පෙ.ව. 12:07
2026 ජනවාරි 13, පෙ.ව. 12:04
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26