hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2024 අප්‍රේල් 16, ප.ව. 9:12



බදුල්ල ශික්ෂණ රෝහලේ රැධිර හිඟයක් පවතින බව බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළා.

රෝහලේ ලේ බැංකුවට පැමිණ රැධිරය පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිනවා.

පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා රුධිරය ලබා දිය හැකියි බවද සඳහන් කරනවා.

Volunteer Sri Lanka Blood donation Group : https://chat.whatsapp.com/CwlcFGLzEh4FOCgq6YltNc