2023 අගෝස්‍තු 13, පෙ.ව. 7:37
විජයපාල මලලසේකර පතල හෙවත් බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක් ඉදිකර තිබෙනවා.
පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් පිහිටි එහි එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම් ඇත.
මෙම මිනිරන් පතල නැරඹීමට විශේෂ අවසර ලබාගත යුතු වන අතර වයස අවුරුදු 14න් පහළ දරුවන්ට පිවිසීමට අවසර නොමැත.
වසර 150කට වඩා පැරණි බෝගල මිනිරන් පතලේ මිනිරන් අපනයනයෙන් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා තිබෙනවා.
2025 අප්‍රේල් 01, ප.ව. 3:51
2025 අප්‍රේල් 01, ප.ව. 3:33
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:58
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:51
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:19