2024 ජනවාරි 27, පෙ.ව. 12:01
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
එම සංශෝධන සිදු කරමින් සකස් කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පසුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
2025 මාර්තු 14, පෙ.ව. 11:07
2025 මාර්තු 14, පෙ.ව. 10:52
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
11-03-25
11-03-25
05-03-25
05-03-25
04-03-25
04-03-25
04-03-25
04-03-25
03-03-25
03-03-25
02-03-25
02-03-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
27-02-25
27-02-25
26-02-25
26-02-25
24-02-25
24-02-25
19-02-25
19-02-25