2025 නොවැම්බර් 17, පෙ.ව. 12:17
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එළඹෙන නොවැම්බර් 24 වැනිදා සිට බස් ගාස්තු ගෙවීම සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිත කළ හැකි බවයි.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ, බස් මගීන්ට මුදල් රහිතව ගනුදෙනු කිරීමේ පහසුව හිමිවනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21