2026 මාර්තු 05, පෙ.ව. 12:14
මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපන් රජය විසින් ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිත භාවිත කළ පත්ල පහත් බස් රථ 08ක් මෙරටට ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජපාන විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා අතර පසුගිය වසරේ පැවති හමුවකදී මෙරට පොදු ප්‍රවාහන අංශය සඳහා සහය විය හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු වී තිබේ.
ඒ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සමඟ පවත්වන ලද සාකච්ඡාවලදී මෙම ප්‍රදානය ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.
2026 මාර්තු 05, පෙ.ව. 12:29
2026 මාර්තු 05, පෙ.ව. 12:24
2026 මාර්තු 05, පෙ.ව. 12:21
2026 මාර්තු 05, පෙ.ව. 12:19
2026 මාර්තු 05, පෙ.ව. 12:14
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26