hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 10:05



බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින්.

ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවයි, එම සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව අද (01) දිනය ඇතුළත නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි බව වැඩිදුරටත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: