2025 ජූලි 04, ප.ව. 12:56
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව 0.55%ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද (04) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27 දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 සහ රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවට සඳහන් වේ.
මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලුම බස් රථ සදහා අදාළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.


2026 මාර්තු 20, ප.ව. 6:02
2026 මාර්තු 20, ප.ව. 6:00
2026 මාර්තු 20, ප.ව. 12:55
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26