2023 මැයි 24, පෙ.ව. 2:32
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදෙන විස්තීරණ ණය පහසුකම හරහා සිය අරමුදලට අවධානමක් ඇතැයි එම අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ නඩු කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.
“අයි.එම්.එෆ් එකම කියලා තියෙනවා එක්සෙප්ශනල් රිස්ක් තියෙනවා කියලා තියෙනවා. අයි.එම්.එෆ් එක කියනවා තමන්ගේම වාර්තාවේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ගැන ඒ අයට ලොකු බයක් තියෙනවා. ඉතින් ඒ අවධානමත් එක්ක තමයි මේ යන්නේ. ඒ අය කියනවා ඒ අයගේ කීර්ති නාමයටත් අවදානමක් තියෙනවයි කියලා. ඉතින් ඒ ගැන ඔබතුමන්ලා සතුටු වෙනවා නම් මම ඒ ගැන කතා කරන්න මට අවශ්‍යතාවයක් නෑ.”
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03