2025 මැයි 14, පෙ.ව. 12:33
නවකවදය ඇතුළු කටයුතු පාලනය සඳහා විශ්ව විද්‍යාල තුළට බුද්ධි අංශ යොදන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
විශ්ව විද්‍යාලවල උපකුලපතින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත්තේ මෑතකදී සබරගමු සරසවි සිසුවෙන් සිය දිවි නසා ගැනීමෙන් පසු පැවති සාකච්චාවකදීය.
සිසු නේවාසිකාගාරවල පැතිරී පවතින මත්ද්‍රව්‍යද මේ හරහා පාලනය කර හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.
දැනට බුද්ධි අංශ විසින් සිදු කරන්නේ සිසුන්ගේ විරෝධතා හා එ්වා මෙහෙයවන ප්‍රධානීන් සම්බන්ධයෙන් සොයා බලා රජයට වාර්තා කිරීම පමණක් බවත් එය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26