2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:03
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (18) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය (19) දින යලිත් වාන් දැමිමට පටන්ගෙන ඇති බවත්, ඒ අනුව කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණිමත් සමග විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පැවසුවා.
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:28
2025 මැයි 11, පෙ.ව. 12:21
2025 මැයි 11, පෙ.ව. 12:18
2025 මැයි 11, පෙ.ව. 12:13