2026 පෙබරවාරි 17, පෙ.ව. 8:52
චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නවාංග රැසකින් යුතුව ඉදිරිපත් කෙරේ.
නිර්මාණාත්මක රංගනයන්, ගීත හා නැටුම්, කරණම් කලාවන්, සටන් කලාවන්, නාට්‍ය සහ මැජික් ඇතුළු විවිධ වැඩසටහන් ඊට අන්තර්ගත විය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මෙන්ම රොබෝ අංගද මෙවර එහි විශේෂත්වයන් අතර විය.
චීන සත්ව රාශි චක්‍රයට අනුව යෙදෙන අශ්වයාගේ නව වසර උදාව වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෙම ප්‍රසංගය ලොව පුරා සජීව ලෙස විකාශය කෙරිණ
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36