hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 10, පෙ.ව. 11:22



ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරුණ කණ්ඩායමක් සමග තමන් ද තරඟ වදින බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසයි.

මේ වන විට පොදුජන පෙරමුණේ හොඳ පිබිදීමක් ඇති බවත් බොහෝ තරුණ පිරිස් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

දේශපාලනයේ ඉහළ පහළ යෑම ස්වභාවය බවත් දැන් පහළ තැනින් පටන් ගැනීමට තමන් සූදානම් බවත් චමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනතාව රැල්ලට වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය භාවිත කළ ද දැන් එහි රඟ පෙනීමත් සමග එය වෙනස් කිරීමට ජනතාවට අවශ්‍ය වී ඇතැයි ද හිටපු කතානායකවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: