2025 මාර්තු 31, පෙ.ව. 12:19
රජය විසින් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇත.
මෙය යෝජිත ගුරු සභාව යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක කොටසක් ලෙස සිදු කෙරේ. ඒ සම්බන්ධ යෝජනා ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
ඒ අනුව, ගුරු සභාව මගින් ලියාපදිංචි අංකයක් ලබා දෙන අතර, එසේ ලියාපදිංචි නොවූ ගුරුවරුන්ට ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.
මෙමඟින් පෞද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීමට පියවර ගන්නා අතර, ඒ සඳහා පළමුව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරේ.
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:37
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:21
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26