hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 13, පෙ.ව. 9:56



ලබන ඉරිදා පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.

”මේ තරගාවලියට අති විශාල සංඛයාවක් අපේක්ෂා කරනවා මෙම තරගය පවත්වන්නට පැය 14 කට පෙර සියළුම දොරටු මහජනතාවට විවෘත කරලා තියනවා ක්‍රීඩා භූමිය තුලට රැගෙන යාමට තහනම් භාණ්ඩ විදිහට සංගීත භාණ්ඩ ,හෙල්මට ජැකට් එකක්, මත් පැන්, මුවහත් පිහි ආදිය ගෙනියන්න දෙන්නේ නැහැ. සෑම දොරටුවකම CCTV දාලා තියෙන්නේ.ඔබ බොහොම සාමකාමී විය යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: