hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 ජූනි 16, පෙ.ව. 10:53



කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ රහස් ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙයි.

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා කර තිබෙයි

එමෙන්ම මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සාරුක් යෝජනා කර ඇත.