hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:04



නැගෙනහිර අහසේ අද (27) වල්ගා තරුවක් නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් පවසයි.

ඒ වසර 80,000කට පමණ පෙර පෘතුවියට දිස්වූ වල්ගා තරුවක් බව වාර්තා වේ.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ සී 2023 ඒ 3 නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලුයම 5.00ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී දැකබලා ගැනීමට ලක්වාසීන්ට ද හැකියාව පවතින බවයි.