hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 23, ප.ව. 2:42



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභාවාරයේ  පොදු  ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද තේරී පත් වුණා.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද බණ්ඩාර මහතායි.