2023 ඔක්‍තෝබර් 26, ප.ව. 5:40
පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවක් තරුණයන් තිදෙනෙකු විසින් දූෂණය කර තිබෙනවා.
කුඩා දරුවාව ප්‍රාණ ඇපයට ගෙන, දරුවා පොළොවේ ගසන බව තර්ජනය කරමින් තරුණයන් තිදෙනා මෙම අපරාධය සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ඇති අතර මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත තිබෙනවා.
තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
2025 අගෝස්‍තු 05, ප.ව. 3:01
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:48
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:44
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:41
05-08-25
05-08-25
02-08-25
02-08-25
14-07-25
14-07-25
09-07-25
09-07-25
21-06-25
21-06-25
28-05-25
28-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
02-03-25
02-03-25