බදුල්ල ටවුම මැද්දේ දෙනෝදාහක් ඉදිරිපිට දී බාල සොයුරාට මන්නයකින් පහරදුන් සොහොයුරෙක්
අද (20) පස්වරුවේ බදුල්ල නගර මධ්‍යයේදී අයියා විසින් සිය මල්ලීට කැත්තකින් විනාඩි දයක පමණ කාලයක් කොටමින් තුවාල සිදුකරමින් සිටින දර්ශනයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. අවට විශාල පිරිසක් රැස්ව සිටියත් “ළං වුනොත් කපනවා” යනුවෙන් සැකකරු කෑ ගැසීම හේතුවෙන් පිරිස ඒ අසලට ළං නොවි බියට පත්ව සිටින අයුරු වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙයි. පසුව එතැනට … Continue reading බදුල්ල ටවුම මැද්දේ දෙනෝදාහක් ඉදිරිපිට දී බාල සොයුරාට මන්නයකින් පහරදුන් සොහොයුරෙක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed