2025 මැයි 20, ප.ව. 8:34
අද (20) පස්වරුවේ බදුල්ල නගර මධ්‍යයේදී අයියා විසින් සිය මල්ලීට කැත්තකින් විනාඩි දයක පමණ කාලයක් කොටමින් තුවාල සිදුකරමින් සිටින දර්ශනයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
අවට විශාල පිරිසක් රැස්ව සිටියත් “ළං වුනොත් කපනවා” යනුවෙන් සැකකරු කෑ ගැසීම හේතුවෙන් පිරිස ඒ අසලට ළං නොවි බියට පත්ව සිටින අයුරු වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙයි.
පසුව එතැනට පැමිණි රියදුරු මහතෙකු යැයි පැවසෙන තරුණයෙකු සහ බදුල්ල පොලිසියේ සැරයන් නිලන්ත යන අය විසින් සැකකරුගේ වචන වලට බිය නොවී ඔහු අල්ලා මෙල්ල කිරීමට කටයුතු කරනා අයුරුද එම වීඩියෝ පටයේ දක්නට ලැබේ.
තුවාලකරු බරපතල තත්වයෙන් බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සැකකාර සහෝදරයා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ජනවාරි 13, පෙ.ව. 12:12
2026 ජනවාරි 13, පෙ.ව. 12:10
2026 ජනවාරි 13, පෙ.ව. 12:09
2026 ජනවාරි 13, පෙ.ව. 12:07
2026 ජනවාරි 13, පෙ.ව. 12:04
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26