2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:05
කලා ක්ෂේත්රයේ ජනප්රිය යුවළක් වන අකිල ධනුද්දර සහ ඔහුගේ සුරූපී බිරිඳ එමී පිළිබඳව සමාජ මාධ්ය තුළ විවිධ කටකතා සහ ඕපාදූප නිතර කතාබහට ලක්වන මාතෘකාවක් බව නොරහසක්.
විවාහ දිවිය තුළ ඔවුන් දෙදෙනා වෙන්වෙලාද, ප්රශ්න ඇතිවෙලාද කියමින් විවිධ කටකතා මවන ඇතැම් පිරිස් වෙත අකිල ධනුද්දර ඉතාමත් උපහාසාත්මක මෙන්ම රිදෙන්නම පිළිතුරක් ලබා දී තිබෙනවා.
තමන්ගේ පෞද්ගලික ජීවිතය දෙස කුතුහලයෙන් හා වපර ඇසින් බලන පුද්ගලයන් ඉලක්ක කරමින් අකිල පවසා ඇත්තේ මෙවැනි අදහසක්..
“සමහර මිනිස්සු, ‘ලස්සනට තිබුණ දේවල් දැන් විනාස වෙලා, දැන් නොමඟ ගිහින්’ කියලා දැනගන්න ආසාවෙන් බලන් ඉන්නවා… ඒයාලට දැනගන්න තියෙන්නම ඕනේ දැන් අපි නොමඟ ගිහින් කියලා තමයි… එතකොටයි එයාලා සතුටු… මාත් ආස එයාලා නොමඟ ගිහින් හරි සතුටින් ඉන්නවාට..”
අනුන්ගේ ජීවිත කඩාකප්පල් වන තුරු මඟබලාගෙන, අනුන්ගේ විනාශයෙන් සතුටක් ලබන කුහක මිනිසුන්ගේ සැබෑ ස්වභාවය ඔහු මෙම වදන් කිහිපයෙන් මනාව හෙළිදරව් කර තිබෙනවා. අකිලගේ මෙම සෘජු ප්රකාශයත් සමඟම බොහෝ රසික රසිකාවියන් පවසන්නේ අනුන්ගේ පවුල් ජීවිත කඩාකප්පල් වනතුරු ඇඟිලි ගණින සමාජයට අකිල කදිම කම්මුල් පහරක් එල්ල කර ඇති බවයි.

2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:05
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:15
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26