2026 ජනවාරි 28, ප.ව. 2:17
‘ලෝගු කාරයොයි සිවුරු කාරයොයි තමයි මේ රට කන්නේ’ කියමින් පොලිස් නිලධාරීන් පිරිසක් මිලාන් පියතුමාට පහරදී තිබෙනවා. පොලිසියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නීතියේ ආධිපත්‍ය රැකීමක්’ යයි කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.
‘ඔහු වරදක් කළා නම් දඩ මුදලක් නියම කිරීම හෝ අත්අඩංගුවට ගෙන උසාවියට පැමිණවීම ඔවුනගේ කාර්යයක්. පහර දෙන්න අයිතියක් නැහැ. උත්තරීතර අධිකරණය සාධාරණ විනිශ්චයක් දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා’ යැයි ද පියතුමා සඳහන් කළේය.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11