2023 මාර්තු 04, පෙ.ව. 6:13
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ඒෂියන් මිරර් වෙත පැවසුවා.
කාසල්රී ජලාශයේ ජල මට්ටම ඊයේ (03) පිටාර මට්ටමේ සිට අඩි 25 ක්ද , මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50ක් පහල බැස ඇති බවයි එම ඉංජිනේරුවරුන් කියා සිටියේ.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහල බැසීමත් සමඟ එම ජලාශයේ ඉදිකිරිමේදි ජලයට යට වු නටඹුන් රැසක් මේ වන විට මතුවෙමින් පවතිනවා.






2026 අප්‍රේල් 11, පෙ.ව. 8:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:20
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:17