hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2026 පෙබරවාරි 02, පෙ.ව. 12:25



ජනාධිපතිවරයා කළ යුත්තේ අටපිරිකර උස්සගෙන මල්වතු-අස්ගිරි නාහිමිවරුන් බැහැදැක රූපවාහිනිය ඔස්සේ තමන් බෞද්ධ යැයි ජනතාවට රැවටීම නොව සිය මැති ඇමතිවරුන්ට රටේ ඉතිහාසය කියාදී ශික්ෂණයක් ඇති කිරීම බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය දඹර අමිල හිමි පවසයි.

ඇමති ලාල් කාන්ත දේශපාලනය කතා කරනවා නම් සිවුර අදාළ නැතැයි කීවා සේ තමන්ටද මැති ඇමතිකම් අදාළ නැතැයිද ඉතිහාසයේ රජවරුන් පවා කනෙන් අල්ලා එළියට දැමීමට සංඝයා වහන්සේලා කටයුතු කර ඇතැයිද එහිමියන් අවධාරණය කරයි.

ජාතියට සංස්කෘතියට එරෙහි කාලිංග මාඝ පන්නයේ පාලනයට එරෙහිව නිකාය භේදයකින් තොරව මහා සංඝ රත්නය ඉදිරියේදී එකතු වන බවද දඹර අමිල හිමි ප්‍රකාශ කරයි.

මිහින්තලේ රාජමහා විහාරයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් එහිමියන් මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: