hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 24, ප.ව. 1:24



ඩෑන් ප්‍රියසාද් යනු සමාජ ක්‍රියාකාරිකයෙක් නොවන බවත් රාජපක්ෂලා හදපු ත්‍රාඩ පාදඩ ගං කබරයෙක් බවත් දේශපාලන විචාරක රසික ජයකොඩි සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ Podcast එකට එක්වෙමින්.

ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත් එය අපේ සම්ප්‍රදාය නොවන බවත් ඔහු සඳහන් කළා.

ඩෑන් ප්‍රියසාද් වැනි අය නිර්මාණය කළ අප්පච්චිලා ටික තවමත් ජිවතුන් අතර සිටින බවත් ඩෑන් ප්‍රියසාද් මැරුණා යැයි කියා මහා විපර්යාසයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දේශපාලන විචාරක රසික ජයකොඩි එම අදහස් පළ කළ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: