ධනුෂ්කගේ තහනම ඉවත් කරන්න ක්‍රිකට් ආයතනයට කොහෙන්ද බලයක්? – ක්‍රීඩා ඇමතිගෙන් විරෝධයක්

ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නිතී විරෝධි බව ක්‍රිකට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවයි. ධනිෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ක්‍රිකට් ආයතනය විසින් … Continue reading ධනුෂ්කගේ තහනම ඉවත් කරන්න ක්‍රිකට් ආයතනයට කොහෙන්ද බලයක්? – ක්‍රීඩා ඇමතිගෙන් විරෝධයක්