2023 අප්‍රේල් 20, පෙ.ව. 9:26
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවට ඊයේ (19) සිය නීතිඥවරයෙකු කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා.
පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යාමට ප්‍රථම සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණා.
ඒ අනුව, ඊයේ දිනයේ හිටපු නීතිපතිවරයා වෙනුවට පෙනී සිටි නීතිඥවරයා විසින් අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
2026 මාර්තු 12, ප.ව. 12:32
2026 මාර්තු 12, පෙ.ව. 10:59
2026 මාර්තු 12, පෙ.ව. 10:02
2026 මාර්තු 12, පෙ.ව. 9:54
2026 මාර්තු 12, පෙ.ව. 9:44