hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:04



දිවයින පුරා වනජිවී නිලධාරීන් විසින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සංවිධානය කර තිබෙනවා.

ඒ ලබන සදුදා දිනයේ දී ය.

මෙම වැඩ වර්ජනයට හේතුව වනජිවී නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

ඒ බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළා.

මේ වන විට රාජකාරියේ නිරතව සිටිය දී වනජිවී නිලධාරීන් 85 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාර වලින් මියගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: