2024 ජනවාරි 14, පෙ.ව. 12:03
ලබන 17 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
එහිදී රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.
කෙසේ වෙතත්, මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
06-03-26
06-03-26
06-03-26
06-03-26
01-03-26
01-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
14-02-26
14-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26