2022 මැයි 23, ප.ව. 1:46
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
ඉකුත් මැයි මස 09 වෙනිදා මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගමට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13