hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 ජනවාරි 13, පෙ.ව. 10:40



තායිලන්ත තානාපති පෝපහන්පොල් සිරපත් කොං රොට්, තායි තානාපති ලේකම් තායිලන්තයේ චූලාලංකාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන යන අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් වැලිවේරිය ෆානියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී නිල වශයෙන් පිණ්ඩපාත චාරිකාව ආරම්භ වුණා.

හෙට දින මෙම චාරිකාව වැලිවේරිය රදාවාන, නිට්ටඹුව හරහා වේයන්ගොඩ මොට්ටුන්න කිරිමාරාම ටැම්පිට විහාරස්ථානයට ලගාවීම නියමිතයි.