2025 පෙබරවාරි 06, පෙ.ව. 10:48
ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම අද (05) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය.
ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබාදුන්නේ ය.
එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න ද එක්ව සිටියේය.
අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් වූ ඩිලාන් සේනානායක ද ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21