2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:07
“තෙල් පෝලිම් ඇතිවෙනවා, කන්න නැතිවෙනවා, ස්වාමීන් වහන්සේලාට දානෙ නැතිවෙනවා, පෙරහර නැතිවෙනවා, මම නම් ඕවා කිව්වෙ නෑ. අපේ මේ විපක්ෂෙ මන්ත්‍රීවරු එහෙම කිව්වේ එතුමන්ලා අවංකව හිතුවා මේ ආණ්ඩුව සමාජවාදී මාක්ස්වාදී ගමනක යන්න ඉන්නෙ කියලා. මං ඒක පැහැදිලි කරලා දුන්නා ඒක එහෙම දෙයක් නෙවෙයි කියලා…”
“අද තියෙන්නේ අවාසනාවන්ත රූකඩ ආණ්ඩුවක්. අතිශය දුර්වල ආණ්ඩුවක් නිර්මාණය කර තිබෙනවා. අපිට විශ්වාසයක් තිබුණෙ නෑ ඡන්දෙ ඉල්ලන්න. අපි බ්‍රික්ස් එකට ගියෙ නෑ, අපි ෂැංහයි සමුළුවට ගියෙ නෑ, අපිට මිත්‍රයො නෑ, අපි අද ගමේ දේශපාලනය කරගෙන යනවා රටවල් එක්ක. අපිට අද රටවල් එක්ක ගණුදෙනු කරන්න තරම් අපේ ජාතික පෞරුෂත්වයක් නෑ. අපි උරුම කරගෙන සිටි ඒ පෞරුෂත්වය පාවලා දීලා විශ්වාසයක් නැති ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි”
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ (09) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ය.
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19
2026 ජනවාරි 30, පෙ.ව. 12:11
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26