2025 ජූනි 15, පෙ.ව. 12:02
පසුගිය පළාත් පාලන මැතිවරණය කිසිවෙකුට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිවූ පළාත් පාලන ආයතන කිහිපයක සර්වජන බලය පක්ෂය ස්වාධීන වීම මත ජාතික ජන බලවේගය ඒවායේ සභාපති ධුරයන් ලබාගැනීමේ මේ අවස්ථාවක් හිමිව තිබේ.
මෙසේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කර ඇත්තේ පඬුවස් නුවර මිණිපේ මැදවච්චිය මැදගම කොබෙයිගනේ ඇතුළු ප්‍රාදේශීය සභා කීපයකයි.
ඔවුන් ස්වාධීන විමත් සමග ජාතික ජන බලවේගය සභාපති සභාපති ධුරය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවිය.
ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ විරෝධතා විරෝධ සිය කනස්සල්ල පළකර තිබේ.
2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 4:27
2026 මාර්තු 18, ප.ව. 3:41
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26