hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11



අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනයට වගකිය යුතු සෘජු පිරිසක් අද තංගල්‍ලේ සැඟවී සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.

ඔවුන් එදා ත‍්‍රිකුණමලේ හමුදා කඳවුරුවල සැඟවී සිටි බවද හෙතෙම චෝදනා කළේය.

මෙම අවාසනාවන්ත මරණය සිදුවීමට පෙර අරලිය ගහ මන්දිරය තුළ සිදුකළ නාඩගම් හේතුවෙන් ජනතාවක් කුපික වීමක් සිදු වූ බවද මෙම මරණය එම කුපිත කිරීම් වල අවසන් ප්‍රතිඵලයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව එම මරණයට සෘජුව වගකිවයුතු අයට නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: