රෝහල් සේවකයින් රෝහල තුළ මත්ද්‍රව්‍ය අරන් – වීඩියෝව එළියට (VIDEO)

රජයේ රෝහල්වල සුළු සේවකයන් රාජකාරි වේලාව තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් එය බරපතළ ගැටලුවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ (18) පැවැසුවා. වෘත්තීය සමිති නායකයන් හා මත්ද්‍රව්‍ය අතර සහසම්බන්ධතාවක් පවතින බවත් තමා මීට පෙර ඒ සම්බන්ධයෙන් සඳහන් කරන ලද නමුත් ඔවුන් එයට විරෝධය පළ කළ බවත් හෙතෙම සඳහන් කළා. එම … Continue reading රෝහල් සේවකයින් රෝහල තුළ මත්ද්‍රව්‍ය අරන් – වීඩියෝව එළියට (VIDEO)