2022 ජූනි 18, ප.ව. 9:00
හෙට (19) දිනයේ සිට තමා ඇතුලු සියලුම සහල් නිෂ්පාදකයින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පැවසුවා.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කුමන ගැටලුවක් පැවතිය ද හෙට දිනයේ සිට තමන් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
අනෙකුත් සහල් ව්‍යාපාරිකයින් ද එම මිලට සහල් නිකුත් කළ යුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:10