2025 ජූනි 11, පෙ.ව. 12:09
තමන්ගේ මුල් කාලයට වැඩිය අවසාන කාලය පෙනෙන බවත් ගෙවල් ගොඩක් තිබ්බත් තමන් මැරුණු දවසට තමන්ගේ මිනිය පොළොන්නරුව ඇතුමල්පිටිය නිවසේ තැන්පත් කළ යුතු බවත් මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.
ඩඩ්ලි සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඒ මහතාගේ ගමේ දායක විහාරස්ථානය ඇතුමල්පිටිය ශ්‍රී ශාක්‍ය සිංහරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිතවාහල් කඩ සඳහා මුල් ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් දායක සභාව ආමන්ත්‍රණය කරමිනි.
එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වාහල්කඩ ඉදිකිරීමට නියමිත වන අතර ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් වැය කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සිරිපාල ගම්ලත් මහතා ද එක්ව සිටියේය.
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:36
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:27
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:16
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25