2024 අප්‍රේල් 12, පෙ.ව. 9:17
            
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.
මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු කෙරෙනවා.
පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා පෙනි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූතුනක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25