2024 අප්‍රේල් 17, ප.ව. 1:00
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023/2024 පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙන අතර පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවද සදහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන (06) වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර (15) වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:06
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26