hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:33



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (18) නිවේදනය කළා.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.

සෘජු දුරකථන අංක – 1911, 0112784208, 0112784537, 0112786616

ෆැක්ස් අංකය – 0112784422

පොදු දුරකථන අංක – 0112786200, 0112784201, 0112785202

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: