2026 මාර්තු 05, පෙ.ව. 12:14
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30න් පසුව ප්‍රකාශයට පත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කර තිබේ .
විභාග කොමසාරිස් ජනරාල්වරිය සදහන් කළේ මෙවර විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 12 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවයි.
එහි පළමු අදියර ලබන 12 සිට 23 දක්වාත්, දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 10 දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ලියනගේ මහත්මිය සඳහන් කර තිබේ.
තවදුරටත් එතුමිය සදහන් කළේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 සිට 30 දක්වා පැවැත්වෙන බවයි .
මෙම ක්‍රියාවලිය අවසන් වූ වහාම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය තීරණය කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
2026 මාර්තු 05, පෙ.ව. 12:29
2026 මාර්තු 05, පෙ.ව. 12:24
2026 මාර්තු 05, පෙ.ව. 12:21
2026 මාර්තු 05, පෙ.ව. 12:19
2026 මාර්තු 05, පෙ.ව. 12:14
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26