2023 ජූලි 19, ප.ව. 3:56
            
2022 වර්ෂයේදී පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.
මේ අතර, 2023 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයැදුම් පත් භාර ගැනීම ජූලි මස 28 වන දින අවසන් වෙනවා.
එම විභාගය නොවැම්බර් 27 වන දා සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07