hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 1:19



අ.පො.ස උසස් පෙළ විභාග කල්දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයද කල්දමන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ජනමාධ්‍යය හමුවේ පැවැසුවා.

“ඔව් සාමාන්‍ය පෙළ විභාගයත් අනිවාර්යෙන්ම මාස එකහමාරකින් විතර කල් යයි. හරියටම උසස් පෙළ විභාග පවත්වන්නේ කවදාද යන්න විභාග කොමසාරිස්වරයා ලබන සතියේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි” යනුවෙන් ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: